Jagath Marasinghe

Menu

Skip to content
  • Home
  • Services
    • Astrology
  • Contact
    • About
  • Gallery
    • Video
  • Book & Art
    • Drama
    • Photogrphy
  • Archive
  • Blog

Gallery

26731093_1282740885164172_2163350177865170434_n

Enter a caption

576669_502968126428646_566768665_n
09
10405409_792333244158798_941448637399721806_n
mmmm
upekha
314906_113582138746725_782991771_n[1]
11
M8
12144709_703136466457953_2156364361760562293_n

 

sasthra handawa
sastr
01

 

 

b2
53708_502968043095321_12832447_o - Copy
576669_502968126428646_566768665_n
314906_113582138746725_782991771_n[1]
mare2 - Copy
jana sankathanba
DSC02262
b8
580705_328711593900444_392344150_n
970048_367809476657322_1179263202_n - Copy
10405409_792333244158798_941448637399721806_n
10646704_770766329648823_6652255190220356566_n
cropped-b2.jpg
11
RAN

 

mare6
ran fm - Copy
537463_499775240081268_472043354_n - Copy
576995_284927931612144_2044599744_n
10606399_792325527492903_5944345215396487561_n
b10
nali=mar2
sarpa=mare3o
scut1
scut2
scut4
sji =mare

 

IMG01655-20121202-1037
DSC_0317
537463_499775240081268_472043354_n - Copy
14138751_549692235215003_6035452633482944475_o
5
4
3
2
IMG_0083
IMG_0014
903358_351848441586759_906083658_o
mr
DD
b9
marae
Image result for home button Image result for gallery button Image result for contact button Image result for about button

ආපසු

Share this:

  • Click to share on Telegram (Opens in new window)
  • Click to share on WhatsApp (Opens in new window)
  • Click to share on Skype (Opens in new window)
  • More
  • Click to share on Twitter (Opens in new window)
  • Share on Facebook (Opens in new window)
  • Click to share on Google+ (Opens in new window)
  • Click to share on LinkedIn (Opens in new window)
  • Click to share on Tumblr (Opens in new window)
  • Click to share on Pinterest (Opens in new window)
  • Click to email (Opens in new window)

Like this:

Like Loading...

This slideshow requires JavaScript.

වෙබ් විරිත

  • පිරිමින්ට නියගලා අල කන්න වෙන කාලයයි   April 14, 2018
  • (no title) March 10, 2018
  • සුවඳයි මචං September 21, 2017
  • ඇය නොදන්නා ………. August 21, 2017
  • (no title) May 31, 2017
  • මාරස May 28, 2017
  • (no title) May 17, 2017
  • අහඹුව අනිවා…… May 11, 2017
  • (no title) April 13, 2017
  • සිංහල අවුරුදු දවසේ April 11, 2017

RSS මාරස

  • මමයි ඇයයි
    මමයි ඇයයිඇය කොම්පියුටරක්.මමමම  වෛරස් ගාඩ් එකක්.ජගත් මාරසිංහ2018 මාර්තු 02
  • අවන් හලත් ජීවිතයට සරසවියක් වුණා
    ඊ පිටුවත් වෙනස් වෙවී ගලා යනව සගේආදරයත් වෙනස් වෙවීගලා යනව සගේජීවිතයම වෙනස් වෙවී ගලා යනව සගේමිණි තලයේ තරු පිපෙද්දිවෙනස් වීම දැනේපිපුන මලක් දෙස නොබලාපර වූ මල් බලාඒ වෙනුවෙන් පිපුන මලක් කඩා පූජ කළානෙළුම් කොලේ දිය බිඳුවක්වගේ වෙන්න හිතාමරු කතරක සසර සොයනයාචකයෙක් වුණා.පුබුදවමින්  නෙළුම් මලේ පෙති මෙන් සිත් පුරාපෙති අතරින් සතුට සොයාඅහසේ පාවෙලාපියාඹන්න සිතක් ඇවිත් හිරුට […]
  • ජීවිතයට රංගනයෙන් දායක වෙන්නම්
    ජීවිතයට රංගනයෙන් දායක වෙන්නම්ඉගන ගනින් ගනින් කියාමව් පියො බල කරන නිසාඑලි වෙනකම් නිදිමරමින්,අකුරු කරන්නම්එයින් අඩක් හරි හරියටබ්ලූ නරඹන්නම්පාන්දරම - සියළු මෙමරි මකා දමන්නම්ලව් එක දහමක් කරගෙනකෙල්ලො එක්ක හාද වෙලා වට පිට ගැනවත් නොබලාඉගන ගත්තු පාඩම් වලමතක හිටපු හොඳම කොටස ගුරු මුෂ්ටිය මකා දමාඋන්ට පුදන්නම්ඊට පස්සෙ යන්න ඇරලගැහැණු චපල බව කියමින් කවියෙක් වෙන්නම්අවසානෙද […]
  • දුටු නොදුටු තැන්
           මධු ලෝලත්වයෙන් අගතියක ගිය දිනයක මහා කම්මැලි කමක් දනුනි. මා සොයා  ගියේ නව පරපුරක මිතුරෙකු වූ චින්තනගේ නිවසය. මතකයේ විදිහටම චින්තාගේ මව මිය ගිය අසන්න කාලයේය. ඒ මරණයද අපට කීවේ නැත. ඇය අපට යෙහෙලියක්ම විය. ඒ චින්තාගේ විදිහක් වුවද අපට ඇත්තේ අමනාපයකි     කට ගොන්නක් බීගන තුන්රෝද රතයකින් චින්තන ධර්මදාස සොයා මම ගියෙමි. චින්තා හැදූ බුදු මැදුර පෙනේ. තාත්තාගෙන් ච […]
  • Dr. M S Weerakoon (මතක)
    Dr. M S Weerakoon (මතක)Dr. M S Weerakoon (මතක)දොස්තර වීරකෝන්    අප නග්න ඡායාරූපය කරණයේ අගය දැක්කේ ඔබෙන්. පල කිරීමට පැහැදිලි ඡායාරූපයක් සොයා ගැනීමට අපහසුයි. අනික නග්න කිව්ව ගමන් අපේ අය තවමත් ගොඩක් බයයි. කොහොමත් මාරස මේ මාසය ඡයාරූප ගැන වෙන් කළා.ජායාරූපයක් නැති උනත් මාරසේ ප්‍රණාමය ඔබ වෙනුවෙන් නොලිව්වොත් ඒක අඩුවක්. මට මතකයි ඔබ එක තැනකදි අහනවා සීගිරි ලලනාවන්ගේ පි […]
  • උපැස් ලද්දෝ
    උපැස් ලද්දෝ      රත්පිත හිසට ගැසීමෙන් හෝ ඕනෑම මිනිසෙකුට වරින් වර ජීවිතය ගැන බරපතල කලකිරීම් ඇති වන වග සැබෑවකි. මතක අවධි කරන්නට මේ නිමේශයන් ඉතා වටිනා වගද කිව යුතුය. මතකයක් ලියනවා යනුද රචනාවක් ලියනවා මෙන් වැඩකි. තවත් පසකින් බ්ලොග් රචනා ලියනවා යනු වෙනම ක්‍රියාවකි. කොටින්ම විද්‍යුත් කැටපත් පවුරක ලිවීම වනාහී වෙනම කලාවකි. අප බොහෝ දෙනෙක් යම් තරමකට එය ජය ගෙන තිබෙන වග […]
  • නොදුටු තැන්
    නොදුටු තැන්       සයිමන් නවගත්තේගම වනාහී පතල කීර්තියක් ඇති චරිතයකි. නමුත් ඕනම ජීවිතයක කවුරුත් දැනගත යුතු ශුවිශේෂ මතක කාටත් හොරා වැලලී යන ආකාරයද ස්වභාවිකය. ඒ නිමේශයේ නවගත්තේගමයෝ සැත්කමකට මුහුණ දී අසනීප තත්ත්වයක සිටි බැවින්  ඉතා අපහසුවෙන් සිටි කාලයකි. මතකයේ විදිහට අනූව දශකයේ මුල කීවාට වරදක් නැත. අප දෙදෙනාම එකල ජීවත් වූයේ මොරටුව මහල් නිවාස සංකීර්ණයේය. ඒ යුගය අස […]
  • Untitled
    #වෙබ්_විරිත#මාරසමට ගුරෙක් වූ ගුරු========මගේ බේබදු අවධියේ සියල්ල බණ කියමින් මා හැර යන විට ගුරු පොඩි එකා මා දමා ගියේ නැත. මා සමග වැඩ කළේය. කිසිදා බැනුමක් ඇසුවේ නැත. අද වන තුරු ගුටියක්ද කෑවේ නැත. පොලිසියේදීද කීවේ මා මගේ තාත්තා සමග යන බවය. මගේ හිරයක් නොගත් අක්කා සමග ඔහු හුනු වටයේ කතාවට නව අර්ථ කතන එක්කලේය. අවසානයේ මගේ පරිගනක ගුරුවරයාද වූවා සේය. දහයේ පන්තියට පැම […]
  • Untitled
    අනේ මාර කුණාටුවක් ආවා. ගෙවල්වල් වහලවල් උඩින් ගියා. සරළව කිව්වොත් ලංකාවට ස්වභාවික විපත් අඩුයි. නමුත් මම ඒ වෙලේ හිටියේ වෙබ් විරිත අනුබද්ධ මාරස වගේ සියලු දේ නවත්වන්න. මාරයිනේ මගේ කොමිපියුටරෙත් ගියා.ආතල් නේද නිකන් ඉන්න ඇහැකි. ඒත් කටාර් වල නෙටි වෙයා ඉන්ජිනේරුරවක් මා සොයා ආවා. හිස් අතින්  නෙවේ. තෙලින්ම ගිහින් මට කොම්පියුරයක් අරන් දුන්නා. කතා නැහැ. සිගරට් එකත් අරන් […]
  • - අබ්දුල් කලාම් ගේ ආසියාතික දේශපානයේ හැරවුම් ලකුණ - පරිවර්තනය කළ ජයරත්න රුබේරු සහෘදයාට ආදරයෙන්
                            අබ්දුල් කලාම් ගේ ආසියාතික දේශපානයේ                                                 හැරවුම් ලකුණ                         පරිවර්තනය කළ ජයරත්න රුබේරු සහෘදයාට ආදරයෙන්1988 වසරේ චැන්ඩියට ඇඳ පැලඳ ගත් මහත්මයෙක් මා හමුවට පැමිණි අයුරු මගේ මතකයේ තිබේ. කිසිදු කතා බහක් නැතිව ඔහු මා දන්නා නක්ෂත්‍ර ක්‍රමවේදය ගැන කතා බහ කළ අයුරු මා හට අමතක නොවන්නේ ඔහ […]
  • චැප්ලින් හරහා හමු වූ අනුරුද්ධ ප්‍රදීප් (මිනුවන්ගොඩට චැප්ලින් ආ දා)
    මාර මතකචැප්ලින් හරහා හමු වූ අනුරුද්ධ ප්‍රදීප්  (මිනුවන්ගොඩට චැප්ලින් ආ දා)          ඒ 1996  වර්ෂයයි. මා ඉතා අසරණ වූ අවධියකි. එහෙත් සතුටින් සිටි බවද සටහන් කළ යුතුය.  තවත් පැත්තකින් මගේ උපන් ගම වූ මිනුවන්ගොඩ හැර ගොස් වසර විසි එකකට පමන පසු නැවත ගම මතක් වූ කාලයක් සේද මතකයේ තිබේ. කොටින්ම මිනුවන්ගොඩට වී ගම්පහ දිසාවේ තැන තැන රස්තියාදු ගසමින් ඇල්කොහොල් සමග අතීත කාමය […]
  • ඇටයට හිවිඩ්ඩට නැත් බ්ලොග් පොජ්ජකි මේක
                                     ඇටයට හිවිඩ්ඩට නැත් බ්ලොග් පොජ්ජකි මේක     ''මා රස'' යනු අමා රසය බව පත පොතේ ලියවී තිබේ. අතිශයින්ම ප්‍රනීත දෙවියන්ගේ භෝජනය ඔබටත් දිව්‍යය   භෝජනයක් වේවා සිතා ලියා ඵල කරන්නේ ඔබට රස  විඳීමටය. එහෙත් අපි අතිරසත් තිත්ත වන අවධියක ජීවත්වෙන බව  දනිමු.  මා ඔබෙන් බැනුම් අසන පලා නොලියන අකුරු ලියන කෝකියෙකු වෙමි. වෙනසකට ත […]
  • ආදරයේ සිට අපාය කරා
    ආදරයේ සිට අපාය කරා        නෑදෑයෝ වනාහි ඇතුවත් බැරි නැතුවත් බැරි පවුල් කුලකයේ  තවත් එක් වර්ගයකි. පවුල විකාශනය වීම කොයි ආකාරයෙන් ඉතිහිසය තුළ සිදුවී තිබේද,  එලෙසම ඥාති පදනමද ඊට සමගාමීව විකාශනය වී ඇති බව සැබෑවකි. මෙය ඉබේ සිදුවූවක් නොවන අතර එය දේශපාලනය පසුබිම් කොට සිදු වූවක් බව පෙනේ. අපේ කොදෙව්වේ පවුලේ විකාශනය අන් රටවලට වඩා බොහෝ වෙනස්ය. එහෙත් මේ වන විට ඒ වෙනස්කම් […]
  • දෙබිඩ්ඩෝ
    දෙබිඩ්ඩෝ     අපේ පැරණි නායකයෝ කොතරම් ඉහලින් බුදු දහම වැළඳ ගත්තා ද යන්නට වඩා වැදගත් වන්නේ එදා සාමාන්‍ය මිනිසා විසින් බුදු දහම වැළඳ ගත්තේ කෙසේද යන කාරණයයි.කෙසේ හෝ අපේ පරැණ්නෝ බුදුනුවන්ද සිය ආගමට සම්බන්ධ කර ගත්තා නොවේද යන කාරණය නැවත සිතා බැලීමට කාලය අපට බල කරයි.“ඕං කී ගන්තුවා බුදුරැස් වරමින් වරෙන්“ කියමින් සූනියම් ශාන්තියේ එක් තැනක දිෂ්ටි කරන්නට පටන් ගනී. දුම්ම […]
  • අම්මාටත් වඩා දැනුන ඔනේජින්ගේ පෙම්වතිය
                                  අම්මාටත් වඩා දැනුන ඔනේජින්ගේ පෙම්වතිය  ප්‍රාග් විප්ලවීය රුසියානු සාහිත්‍යය ඇලෙක්සැන්ඩර් පුෂ්කින්ගෙන් පටන්ගෙන මැක්සිම් ගෝර්කිගෙන් හමාර වෙන බව පිළිගැනීමකි. පුෂ්කින්ගේ ‘ඉව්ජින් ඔනේජින්’හි එන ඔනේජින් චරිතය සිහිවූයේ පැරණි මතක ලිපි ගොනු පෙරලා මතක රස විඳිනා විට මැගසින් බන්ධනාගාරයේ සිටි අවධියේදී එකතු කළ  මතකයන් අතර ඔනේජින් නමින් කවි පංත […]
  • Untitled
                     ඇබ්බැහියේ  කුනු කාමිකයන්ගේ අපගමනයේ පාරාදීසයඇබ්බැහියේ  කුනු කාමීන්ගේ අපගමනයේපාරාදීසය මම එදා ඇල්කොහොල් වලට ඇබ්බැහි වූ මිනිහෙක් වී සිටි බව සඳහන් කර “කැත කතුන්ගේ පතිවත පිළිඹඳ අධීක්ෂණ වාර්ථාව“ ග්‍රන්තය ලියන්නට පටන් ගත් අයුරු සමහර විට ඔබ කියවා තිබෙන්නට පුළුවන. එලෙසම මා මතින් විශෝධනය වූ බවට සහතික වී ඇතත් තවද ලියන්නට බොහෝ සාධනීය දේ ඇති වග දිනෙන් දින […]
  • Untitled
                                      සර්පයෝ සර්පයෝ-  සර්පයෝ සර්පයෝ අහපන්කොමගේ දුකවසර අටකට පසුවමගේ මිය ගිය බිරිඳතමන්ගේ පුතු මතක් වීදුකට දුර කතතනයෙන්අනේ අඬනවාඊට පසු මගේ පපුකැවුත්තම හිසට ගත්මගෙම මහත්තයා කීඅනිකියත් ඇගේ පුතුනිසා වැලපෙමින් මචන්මා දමා ගොස් අනේමටම පලි ගස ගසාඅඬනවාදෙදෙනාම සනසවාකොට්ටයක් බදාගෙනකරන්නට දෙයක් නැතිමමත් හිස ගසාගෙනසිටිනවාදෙදෙනාම මට යසෝධරාවන්බවත් […]
  • Untitled
                                  සිරිමල් සහ සුමනාට තුති පිදීමකි!!!  “රෝගය සමග පොර බදමින් ලෝකය විදින්නට නොහැකිව කරන්නට අන් දෙයක් නැති නිසා තනිකමට පෙම් බදිමින් සිටි මා දුක සැප බලන්නට නොසිතූ මොහොතක තමා විසින් ලියා පල කළ පොතක්ද රැගෙන චින්තන ධර්මදාස මිතුරා පැමිණ මා ඉදිරියේ රිටක් මෙන් හිට ගෙන සිටී. මම පස්වනක් ප්‍රීතියෙන් පිනා ගියා සේය. මිතුරන්ගේ දුක සැප බැලීමට යාම චි […]
  • ගබ් පෙළහර
    ගබ් පෙළහර(සුද්දයි)සියළු බලාපොරොත්තුසූතිකාගාර කාර්මිකයන් සතු විය.ගැබිණිය - ගිලනියක් විය......නව මසක් ඉකුත් වන්නටත් පෙර....!(අනේ අප්පේ පව්!)ඇය නැවත තරුණියක් වූ නිසාමසමහරු මධුපානෝත්සව පැවැත්වූහ.(අහෝ සුනු ගැබ් උත්සවය!)මවක් වීමට නොලැබීමෙන්දෝඇය හැඬුවාය.පියෙක් වීමට නොලැබීමෙන්දෝඔහු වියරු විය.කේශ නාලිකා දස දහසකින් ගැට ගැසුනරෝසම රෝස පාට මස් ගඬුවක්ගුරුත්ව බලයට(වැරදුනා […]
  • මාර මතක
    බ්‍රෙෂ්ට් මතකමව් සෙනෙහස ඇතිවෙන්නෙත් ශ්‍රමය පදනම් කරගෙන බව විස්තර කර සාධනය කළ හැකිනම් ඉඩමේ අයිතිය අඳ ගොවියන්ට මිසක් වෙන කාටද මිනිහෝ කියන්නා සේ .....(මතු)මතක     ඉන්දුලංකා ගිවිසුම අත්සන් කිරීමට පෙර හිරගත කළ රැඳවියන් අතර මා හිටියේ මැගසින් බන්ධනාගාරයේ. එහි දෙමල හිරකරුවන්ව බන්ධනාගාර පන්සල පැත්තේ රඳවලා සිංහල හිරකරුවන්ව බන්ධනාගාර කෝවිල පැත්තේ රඳවලා මැද්දෙන් කටුකම් […]

              Web Viritha Logo

Create a website or blog at WordPress.com
Cancel
loading Cancel
Post was not sent - check your email addresses!
Email check failed, please try again
Sorry, your blog cannot share posts by email.
%d bloggers like this: