සුුුදු නොවන සුදු තරුව
සුුුදු නොවන සුදු තරුව හැලේ මරියා බෙරී (උපත; 1966 අගෝස්තු14) ඇමරිකානු නිළියක් සහ හිටපු විලාසිතා නිරූපිකාවකිි. “මොන්ස්ටර්ස් බෝල් “චිත්රපටයේ රංගනය වෙනුවෙන් ඇය 2002 දී හොඳම නිළිය සඳහා ඇකඩමි සම්මානය දිනා ගත්තාය. 2014 වන විට අප්රිකානු-ඇමරිකානු සම්භවයක් ඇති ප්රධාන චරිතයක් සඳහා ඔස්කාර් සම්මානය දිනා ගත් එකම කාන්තාව බවට ඇය පත්විය. හොලිවුඩයේ වැඩිම වැටුප් ලබන නිළියක්…