අහඹුව අනිවා……

අහඹුව අනිවා.. (80 පිටුපස මතක) ජගත් මාරසිංහ       80 දශකයේ අග භාගය අාරම්භයේ මැගසින් බන්ධනාගාරයේ සිරගත රැඳවියෙකු වූ මා 80දශකය අවසාන වනවිට අහම්බෙන් නිදහස් වන විට හය වසරක පෙම්වතිය මා අත හැර ගියේ අහඹුවකින් නොවන වග මම දනිමි. අහඹුව අනිවාර්ය වීමේ නියමය පිළිබඳ අද වන විට මා දැරූ අදහස අපගමනයන්ට ලක් වී අැති…

                             ශක වර්ෂ : 1939 ප්‍රභවාදී ශෂ්ටියේ විෂ්ණු විංශතියට අයත් පීතර යුග පඤ්චාඛ්දයෙහි පළමුවන සංවත්සර භේදනාමධාරී වහ්නි දේවාධිපති හෙමලම්බි නම් සංවත්සරය ව්‍යාහාර වර්ෂ 2017 අප්‍රියල් 14 වෙනි කිවි දින ව්‍යාහාරික ඔරලෝසු වේලාවෙන් පූර්ව භාග 02 පසුවී මිනිත්තු 04ට ආර්ම්භ වූ වගයි.

සිංහල අවුරුදු දවසේ

සංගීත කලාවේ සෙවල  විචාරයට එරෙහිව.                 අසූව දශකයද ලාංකේය ඉතිහාසයේ සුවිශේෂ කාල පරිචේදයක් වග ඉතිහාස ගතවී හමාරය. එහෙත් තවමත් ඒ කාලයේ සැබෑ ඉතිහාසය සැඟවී හෝ සඟවා ඇති වග දන්නා අය සිටින්නේ  කීපදෙනෙක් පමණි. එකල කොළඹ අග නගරයට ආසන්න ප්‍රදේශ වල තරුණයෝ පිරිසක් දැණුම පිපාසයෙන් මෙන් අග නගරයේ කඳවුරු බැදගෙන…

රණ මොනරුන්ගේ අලුත් අවුරුදු නැකත් සීට්ටුව.

 ලිපියට අදාල වීඩියෝව. තනෙන තන තන තනෙන තන තන තනෙන තන තනෙ නා තිනෙන තින තින තිනෙන තින තින තිනෙන තින තිනෙ නා සතර සිව් වර බලැති දිඩතර සුරිදුනේ         කදිරා කතරගම පුර සුරිදු වාහන කරති රණ     මොණරා තනෙන තන තන තනෙන තන තන තනෙන තන තනෙ නා තිනෙන තින තින තිනෙන තින තින තිනෙන තින…

ඔහු නොදුටු රූ

  ඔහු නොදුටු රූ – අදට තුන්මසකට පෙර අප විසින් 1985 දී වේදිකාගත කළ “පරවේණි” නාට්‍යයේ වේදිකා පරිපාලක සතිස්චන්ද්‍ර වික්‍රමරත්න සහෘදයා මතකය පමණක් ඉතිරි කර අපෙන් සමුගත්තේ ඔහුටත් හොරා කීවොත් වරදක් නැත. මරදගහමුල දිවිගෙවූ ඔහු උගතෙක්, බුද්ධිමතෙක්, විප්ලව වාදියෙකු වෙන්නට ගොස් සිරගත වී මරණයෙන් අනූනවයෙන් දිවිබේරාගත් ශුවිශේෂ මිනිසෙකු ලෙස හැඳින්විය හැකි උවත් සියල්ලටම වඩා ඔහුව…