වයසට ගිය හඳ
(එකම දේ දෙවතාවක් සිදුවන්නේ නැත යන්න මේ වන විට විහිලුවක් වී හමාරය. දැන් අපට කළ යුතුව තිබෙන්නේ එම පරිවර්තනය එකම දේ එකම විදිහට දෙවතාවක් සිදුවන්නේ නැත කියා වෙනස් කිරීම පමණී.) අන්තර් ජාලයේ නන්නත්තාරේ ගමනේ යන විට ලයනල් වෙන්ට් ගේ “AND THE MOON WAS SHINING CLEARLY” නමින් යුත් කැමරා චිත්රයක් හමූ වී ඒ ගැන ලියනවාටත් වඩා…