වයසට ගිය හඳ

(එකම ‌දේ ‌දෙවතාවක් සිදුවන්නේ නැත යන්න ‌මේ වන විට විහිලුවක් වී හමාරය. දැන් අපට කළ යුතුව තිබෙන්නේ එම පරිවර්තනය එකම ‌දේ එකම විදිහට ‌දෙවතාවක් සිදුවන්නේ නැත කියා ‌වෙනස් කිරීම පමණී.)              අන්තර් ජාලයේ නන්නත්තාරේ ගමනේ යන විට ලයනල් ‌වෙන්ට් ‌ගේ “AND THE MOON WAS SHINING CLEARLY” නමින් යුත් කැමරා චිත්‍රයක් හමූ වී ඒ ගැන ලියනවාටත් වඩා…

සුුුදු නොවන සුදු තරුව

සුුුදු නොවන සුදු තරුව       හැලේ මරියා බෙරී (උපත; 1966 අගෝස්තු14) ඇමරිකානු නිළියක් සහ හිටපු විලාසිතා නිරූපිකාවකිි. “මොන්ස්ටර්ස් බෝල් “චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ඇය 2002 දී හොඳම නිළිය සඳහා ඇකඩමි සම්මානය දිනා ගත්තාය. 2014 වන විට අප්‍රිකානු-ඇමරිකානු සම්භවයක් ඇති ප්‍රධාන චරිතයක් සඳහා ඔස්කාර් සම්මානය දිනා ගත් එකම කාන්තාව බවට ඇය පත්විය. හොලිවුඩයේ වැඩිම වැටුප් ලබන නිළියක්…

සර්ප සාහිත්‍යයේ ‌සෙනසුරු ඒරාෂ්ටකය

                         1999 අවසාන භාගයේ ලියන ලද “ස්ත්‍රිය ලිංගිකත්වය සහ ග්‍රහචාරය ග්‍රන්ථයේ විසි දෙවැනි පිටුවේ -කතෘගේ වෙනත් කෘති වලට ඉදිරි කාලයේදී පිටු දෙකක්වත් ඇතුළු කිරීමට සිදුවන වගට ඉඟි කර තිබේ. අද වන විට කේ කේ සමන්ගේ වෙනත් කෘති සඳහන් කිරීම සඳහා පිටු තුනක ඉඩක්ද නොසෑහෙන…

රණ මොනරුන්ගේ අලුත් අවුරුදු නැකත් සීට්ටුව

                රණ ‌මොනරුන්ගේ අලුත් අවුරුදු නැකත් සීට්ටුව (සූර්යා සහ  මයුරා‌ෙගේ පංච කාමයේ ආනන්දය ‌‌දෙස බලා ‌දෙස්  විදෙස් නැටුම් කලාවේ මයුරා පිටින් සූර්යාගේ ආදරය. ) තනෙන තන තන තනෙන තන තන තනෙන තන තනෙ නා තිනෙන තින තින තිනෙන තින තින තිනෙන තින තිනෙ නා සතර සිව් වර බලැති දිඩතර…

අපි ඔක්කොම ඔයාට ආදරෙයි !!!

මම අපේ ඉස්කෝලේ කියන්නේ මිනුවන්ගොඩ නාලන්දෙට. ඒත් අපේ ඉස්කෝලෙ කියනකොට මට නම් වැදගත් වෙන්නේ ගොඩනැගිලි, ඩෙස්බංකු, පුටු සහ ගල්ලෑලි, කලුලෑලි, සහතික නෙවේ. එදා හිටපු මිතුරු මිතුරියන් සහ ගුරුදෙගුරුන් අපේ හදවත්වල තබන ලද නොමැකෙන සටහන්. මිනු නාලන්දා මිශ්‍ර පාසැල 1972 දී පමණ ගැහැණු පිරිමි පාසැල් වශයෙන් වෙන් කරනවා. 1978 උසස් පෙල ගණිතය විෂය සඳහා අවට පාසැල්…

An answer to Gammanpila

                        An answer to Gammanpila            A person called Udaya Gammanpila, made a statement on, June 19, 2018 on Hiru TV channel in its newscast at 6.55 pm connecting me (Jagath Marasinghe) and a person called Champika Ranawake without my…