@ චින්තන ධර්මදාසගේ කල්ට් අතිරේකයෙන්………..
පූසා සහ මාරේ
මේ මොහොතේ විතරක් ජීවත් වීම….. මං අපේ පූසා දිහා බලාගෙන හිතුවා. ඕන කතාවක ඌට වැදගත් වෙන්නෙ උගේ නම කියන කොටස විතරයි. ඒක ඇහිච්ච ගමන් ඌ හැරිලා බලනවා. හරියටම ඒක ඌට ඇහෙන්නෙ ‘කෑම’ කියන සද්දෙට. ඒත් කෑමක් නෙමෙයි කියල තේරුං ගත්තට පස්සෙත් ඒ වචනෙ ඇහෙන හැම පාරකම ඌ වලිගෙ ටිකක් හරි වනනවා. ඕන කතාවක ඉතුරු ටික ඌට අනුව ‘මිනිස්සුන්ගෙ මනස්ගාත’ විතරයි……………………….
![]() |
![]() |
![]() |
![]() |
---|