
විසි වසරක් පුරා නුඹ මගේ ආදර ගමන් සගයාම විය. වසර 15ක් පුරා චැප්ලින්ගේ ද කිඩ් සිනමා පටයේ සජීවී ප්රතිනිර්මාණයක අප දෙදෙනා ජීවත් වූ බව මතකය. මට මෙන්ම නුඹටද අමතක විය නොහැක. ඉතින් ගුරු පුතේ. නුඹට,”ආදරණීය උපන් දිනක්.”මටත් අවුරුදු 20 කාලේ අපේ රටනම් වෙනත් පැත්තකින් මීටත් හපන්.