නම, උපන් දිනය, ලිපිනය, ඊ මේල් ලිපිනය, දුරකතන අංකය, සහ තමන්ගෙ යෝජනාද සඳහන් කර cupekha@gmail.com වෙත ඉල්ලුම් පත් එවන්න. පසුව විස්තර කතා බහ කරගත හැක. හුදෙක් මෙය සාම්ප්‍රධායික ජ්‍යෝතිෂය පන්තියක් ලෙස නොසලකන්න. මා රස කියවූ පාඨකයන්ට උපේකාවේ ගුරු ඇසුර ගැන යම් අදහසක් ඇතැයි හඟිමු. රට තුළ ඇතිවන නව කොරෝනා සංස්කෘතියට සමගාමීව වැඩ කටයුතු සිදුවනු ඇත. අන්තර් ජාලය සම්බන්ධව අප කවදත් විශ්වාසය තැබුවෙමු. ගුරු ඇසුරට කැපවිය හැකි කාලයට මුල් තැන දීමට සිදුවන බවද සැලකිය යුතුය.
http://www.jagathmarasinghe.com