An answer to Gammanpila

                        An answer to Gammanpila

35648755_1434242140014045_286360205657112576_n

           A person called Udaya Gammanpila, made a statement on, June 19, 2018 on Hiru TV channel in its newscast at 6.55 pm connecting me (Jagath Marasinghe) and a person called Champika Ranawake without my acknowledgement. I regret the way with his crooked reference to treatments I voluntarily received at Angoda Hospital for alcoholism, for his political gain. Had I had an issue with anyone, I would rather use my own media connections, my website and social media networks to make a statement as a media personnel. I don’t need anyone else speaking on my behalf and work as my mouthpiece. I have already written on my alcoholism treatment in my book ‘a monitoring report on chastity of ugly women’ [කැත කතුන්ගේ පතිවත පිළිඹඳ අධීක්ෂණ වාර්තාව] (Sanhida Publishers, 2000) both politically and philosophically titled under ‘grammatical crisis of alcoholism [මධුලෝලත්වයේ ව්‍යාකරණ අර්බුදය]. ’ There is an extensive account of inebriation included within that section. As an independent person, who tried to live with dignity I further emphasis that I do not require anyone as a crutch to get to a government hospital to seek medical assistance when necessary.
-Jagath Marasinghe-

දන්වා සිටීමයි……….!

අද (2018/06/19) හිරු නාලිකාවේ පව 06 55 ප්‍රවෘති ප්‍රකාශයට ප්‍රකාශයක් නිකුත් කරන උදය ගම්මන්පිල නමැත්තා ජගත් මාරසිංහ වන මා සම්බන්ධව මගේ අනුදැනුමකින් තොරව චම්පික රණවක නමැත්තා සම්බන්ධ කර මා ඇල්කොහොල් සඳහා සිය කැමැත්තෙන් ප්‍රතිකාර ගත් අංගොඩ රෝහල සම්බන්ධ කරමින් තමන් ගේ වාසියක් සඳහා කරන ලද ප්‍රකාශයේ ඇති බංකොලොත් බාවයට මම කණගාටු වෙන බව ප්‍රකාශකර සිටිමි. මට ප්‍රශ්නයක් තිබේනම් හිටපු මාධ්‍ය වේදියෙකු වශයෙන් මමද වෙබ් ජාලයක් පවත්වාගෙන යන බැවින් ඒ ඔස්සේ මා ප්‍රකාශ නිකුත් කරනවා විනා අනුන්ගේ කටවල් සහ යකඩ කටවල් මට අවශ්‍යය තාවයක් නැති බවද දන්වා සිටිමි.මා සිය කැමැත්තෙන් අංගොඩ ප්‍රතිකාර අගය කළ ආකාරය ‍දේශපාලනිකව සහ දාර්ශනිකව හැකි අයුරින් 2000 වර්ෂයේ සංහිඳ ප්‍රකාශකයෝ විසින් පල කළ “කැත කතුන්ගේ පතිවත පිළිඹඳ අධීක්ෂණ වාර්තාව නැමති ග්‍රන්තයට” “මධුලෝලත්වයේ ව්‍යාකරණ අර්බුදය” ලෙස ලියා ඇති බවද සඳහන් කළ යුතුය. ඇල්කොහොල් සහ අංගොඩ රෝහලේ මධිරා භාදය සම්බන්ධව අදාල විස්තරද ඒ ග්‍රන්ථයේ ඇතුලත් වගද සටහන් කරමි. ඇල්කොහොලික් නොව කුමන බරපතල මානසික ආභාදයක් හෝ වේවා මානව වාදී අංගොඩ රෝහලට සිය කැමැත්තෙන් යාමට කාගේවත් කිහිලි කරු හෝ විලංගු පොළවේ ජීවත් වීමට හැමවිටම උත්සාහ ගන්නා මා වැන්නෙකුට කිසිසේත්ම අවැසි නොවන වග තහවුරු කිරීමටද මෙය අවස්ථාවක් කර ගනිමි.

-ජගත් මාරසිංහ-

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

w

Connecting to %s